හෝමාගමින් සතියක් තුළ නාඳුනන මළ සිරුරු දෙකක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 17කොළඹ LNW :

හෝමගම, පනාගොඩ සුහද මාවත ප්‍රදේශයේ නිවසක් අසල තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ.

මෙම මළ සිරුර අද (17) උදෑසන සොයා ගැනුණු බව වාර්තා වන අතර, මෙය ඝාතනයක්ද, ස්වාභාවික මරණයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.

හෝමාගම මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...