දේශපාලනයෙදි සදාකාලික සතුරන් නෑ, රනිල් දැන් යාළුවෙක් – රෝහිත අබේගුණවර්ධන

Date:

දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ සදාකාලික මිතුරන් හෝ නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දෙය්දී සහාය දේනනේ කාටදැයි මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ. ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ පක්ෂය ගන්නා තීන්දුව සමග කොන්දේසි විරහිතව තමා සිටගන්නා බවයි.

ජනාධිපතිවරයා තෝරා ගන්නා ඡන්දය සඳහා ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර ඇති වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් ඒ සඳහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසකගෙන් විරෝධය පළවී තිබේ. ඔවුන් පවසන්නේ පක්ෂය වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම මහතා ඡන්දයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර ඇති බැවින් පක්ෂයෙන් පිටස්තර පුද්ගලයෙකුට ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...