විපක්ෂය විරුද්ධ වෙන්නේ අපේ ප්‍රගතිශීලී වැඩවලට. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමට ජනතාවගෙන් 90%ක් එකඟයි – ලාල්

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩිකිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාවට ජනතාවගෙන් 90%ක්ම එකඟ බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“විපක්ෂය බොහෝ දේවල්වලට විරුද්ධ වෙනවා නම් ඒකෙන් ජනතාවට තේරුම් ගන්න පුළුවන් ආ එහෙනම් මේ ආණ්ඩුව කරන්න යන්නෙ ප්‍රගතිශීලී දෙයක් කියලා. දැන් අපේ රටේ එක කාලයක් විශ්‍රාම වයස අවුරුදු 55 යිනෙ. දැන් 60 යිනෙ. ඒ වගේ වෙනස්කම් ගොඩක් තියෙනවා. ජනතාවගේ පැත්තෙන් නම් 90% ක් විතර මේක කරන්න ඕනෙ කියන පැත්තේ ඉන්නේ”

කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා මහනුවර නගරයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා එහි ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...