පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා අත්අඩංගුවට !

0
1294

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් මෙසේ ඔහුව මතුගම ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඒ, නීතිවිරෝධී ලෙස එකළස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියකට අදාළව ය.