ජනපති සටන රනිල් – ඩලස් – අනුර අතර : පාර්ලිමේන්තු මහලේකම් නාමයෝජනා කියවයි

Date:

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන මන්ත්‍රීවරුන්ගේ නාමයෝජනා තමන් වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා අද (19) නිවේදනය කළේය.

ඒ අනුව හෙට (20) උදෑසන 10.00 ට රැස්ව මීට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රංගන ශිල්පියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක්...

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...