ඉන්දියාවෙන් රනිල්ට සහතිකයක් ….

Date:

ඉන්දීය රජයේ ප්‍රබල දේශපාලනඥයෙකු ඊයේ (19) රාත්‍රියේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග දුරකථන සංවාදයක නියැළී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එහිදී මෙරට දෙමළ දේශපාලන පක්ෂ සියල්ලේම පාහේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීම සම්බන්ධයෙන් ඔහු පොරොන්දුවක් දී ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

අද පැවැත්වෙන ජනාධිපති තේරීමේ ඡන්ද විමසීමට අදාළ චීන මැදිහත්වීම ගැන සලකා ඉන්දියාව මෙම පියවරට එළඹ ඇති බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපදාවටපත් කර්මාන්තකරුවන් 531 කට රුපියල් මිලියන 106 ක්‌!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ''දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ...

”ෆාදර්” විනිශ්චය අවි-නිශ්චිතය. ජනවාරි 09 සිට දිවයින පුරා සිනමා ශාලාවලදී!

කොළඹ LNW:එළඹෙන වසරේ තිරගත වීමට නියමිත ෆාදර් චිත්‍රපටයේ මාධ්‍ය...

අල්ලස් නීතිය ශක්තිමත් වන්නේ ඩිජිටල්කරණය වූ ගෙවීම් සමඟද?

2023 අංක 9 දරණ ශ්‍රී ලංකාවේ අල්ලස් හා දූෂණ...

කොළඹ නගර සභාවට මොකද වුණේ ? කැබිනට් ප්‍රකාශක දුන් පිළිතුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : අද (23)දින පැවැත්වූ...