*
Friday, April 26, 2024
spot_img

Latest Posts

පැහැදිලි බහුතරයක් තියෙනවා. අද අපි දිනනවා – තිස්ස අත්තනායක

ඩලස් අලහප්පෙරුම මහතාට මේ වනවිටත් පැහැදිලි බහුතරයක් තිබෙන බවත් අද පැවැත්වෙන ජනාධිපති තේරීමේ ඡන්දයෙන් ඒ මහතා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ජනතාව වෙනසක් බලාපොරොත්තුවෙන් සිටින අතර ඒ වෙනස සිදුකළ හැක්කේ සජිත් – ඩලස් එකමුතුවෙන් පමණක් බවයි අත්තනායක මහතා සඳහන් කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan