පදනමකින් තොර විවේචන අපි බැහැර කරනවා. අපට තියෙන්නේ කතා අඩුකරලා වැඩට බහින්නයි – ඇමති වටගල

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ආණ්ඩුවට එරෙහිව පදනමකින් තොරව කිසිවකු දේශපාලන විවේචන එල්ල කරන්නේ නම් තමන් ඒවා බැහැර කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

“පදනමකින් තොරව අපට දේශපාලන විවේචන එල්ල කරනවා නම් අපි ඒවා බැහැර කරනවා. පදනමක් සහිතව එන විවේචනවලට අපි මුහුණ දෙනවා. දැන් කවුරුහරි කියනවා නම් ‘කෝ මේ කියපුවා කරේ නෑනෙ’ කියලා, අපිට තියෙන්නේ වැඩි කතාවල් නෙවෙයි, කතාවල් අඩුකරලා වැඩේට බහින්න”

සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතහැර දැමූ ගමන් මල්ලක තිබී රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මතුවෙයි!

‍රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW : කටුනායක ගුවන් තොටුපොළ...

මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ හමුවෙලා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ...

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...