මාස 18කට පසු හම්බන්තොට ලුණු නිෂ්පාදනය ඇරඹේ!

Date:

කොළඹ LNW:ලංකා ලුණු සමාගම මාස 18 කට පසු යළි හම්බන්තොට ලුණු නිෂ්පාදනය ආරම්භ කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මීට මාස 18 කට පෙර හම්බන්තොට ලුණු නිෂ්පාදනය නතර කිරීමට සිදුව තිබුණු අතර අද (21) උදෑසන සුබ මොහොතින් යළිත් ලුණු නිෂ්පාදනය ආරම්භ කරමින් බුන්දල ලේවායේ ලුණු කැඩීම ආරම්භ විය.

පසුගිය වසරේ ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂයක් අපේක්ෂා කළත් ලබාගැනීමට හැකි වී තිබු‍ණේ ලුණු මෙට්‍රික් ටොන් 40,000 ක් පමණ වන අතර හෙට (22) දිනයේදී හම්බන්තොට මහලේවායේත් ලුණු අස්වැන්න නෙලීම ආරම්භ කිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...