J’PURA NEXPO 2025 අධ්‍යාපනික ප්‍රදර්ශනය ඇරඹේ!

Date:

කොළඹ LNW:“J’PURA NEXPO 2025” අධ්‍යාපනික සහ පොත් ප්‍රදර්ශනය ජූලි මස 23 වනදා ආරම්භ වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල භූමියේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ජූලි 25 වනදා දක්වා එනම් තෙදිනක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇත. විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව සහ ශිෂ්‍ය සංගමය එය සංවිධාන කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජබය ඇතුළු විපක්ෂය සමඟ අඛණ්ඩව වැඩ කිරීමට එජාපයෙන් තීරණයක්!

කොළඹ LNW: සමඟි ජන බලවේගය සහ විපක්ෂයේ සෙසු කණ්ඩායම්...

ඉන්දියාව ලංකාවට පැවරූ අඩු ලකුණු වාර්තාව එංගලන්තය අප්‍රිකාවට පවරයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: යමක් සිඳු වූ විට...

නෝර්වේහි පාර්ලිමේන්තු මැතිවරණය අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (08) දින...