තලවතුගොඩ වෙඩිතැබීමක්. තුවාල ලැබූ පුද්ගලයා මරුට !

තලවතුගොඩ, වැලිපාර ප්‍රදේශයේදී ඊයේ (20) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් තුවාලත් පුද්ගලයකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු නිවසේ රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබිණි.

තුවාලත් ඔහු ශ්‍රී ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්.

තලංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාකයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ඉරාකයේ ඉතිරිව තිබූ...

වැසි තත්වයේ යළි වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ...

කථානායක නිල නිවසේ බඩු පොත අතුරුදන් – කළමනාකරු අල්ලස් කොමිසමට දැනුම් දෙයි !

කථානායක නිල නිවසේ බඩු වට්ටෝරු පොත (Inventory book) අතුරුදන්ව...

මාලිමා ඩෝබිවරු මාව හිරේ අරින්න වහසි බස් දෙඩුවත් මම නඩු දෙකෙන්ම නිදොස්කොට නිදහස් වුණා – ගම්මන්පිල

තමන්ව පීඩාවට පත්කිරීමේ අරමුණින් තම දේශපාලන විරුද්ධවාදීන් එකම සිද්ධියකට...