එතෙර පදිංචි අය එතෙර දේශපාලනය නොකර එතෙර සිට මෙතෙර දේශපාලනය කරන්නේ ඇයි ?

Date:

මින් එක කොටසක් රාජපක්ෂ මතවාදයේ සිටි අයයි.. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් මැදපෙරදිග රැකියාවල්වල නියුතුව සිටි අයයි ..

ඔවුන්ගේ එතෙර සිට මෙතෙර දේශපාලනය කිරීමේ හේතුව එතෙර ඉස්ලාම් හාම්පුතාලාගෙන් ඔවුන්ට වෙන පීඩනයේ වාඩුව මෙරට ඉස්ලාම් මිනිසුන්ගෙන් ගැනීම සඳහා රාජපක්ෂවාදය බලයේ තබාගැනීමයි..

මින් අනෙක් කොටස මාළිමා ප්‍රවාහයේ සිටින අයයි..

ඔවුන්ගේ එටට සිට මෙරට දේශපාලනයට හවුල් වීමේ හේතුව මෙයයි,

ඔවුන් ඇතම් විට ඒ ඒ රටවල පුරවැසියන් උවද ඇත්තෙන්ම ඔවුන් එහි දෙවන ගනයේ වැසියන්ය. එහිදී ඔවුන්ගේ ගැටලුව ලංකාව කේතුමතී රාජ්‍යක්වී ඔවුන්ව දෙවන පුරවැසියන් කල ඒ රටවල්වල වැසියන් මෙහෙට ගෙනවිත් මෙහෙ දෙවන පුරවැසියන් කිරීමට නොහැකි වූයේ මේ පාලකයන් නිසා යැයි සිතන දෘෂ්ටිවාදයයි.. එහිදී ඔවුන් මෙහි පාලකයන් එලවා කේතිමතී යුටෝපියාව පිහිටුවීම වෙනුවෙන් එහෙ සිට මෙහෙ දේශපාලනය කරයි.. එය ද යම් හීනමානයක් තුළින් උපන් ඉහත එකේම කොටසකි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්තාන කාන්තාවන් ඉදිරියේ ශ්‍රී ලංකා කාන්තාවන් පසුබසියි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් පාපන්දු...

රටක් වෙනුවෙන් හැඳෙන ඇඳුමක පසුබිම් කතාව

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ක්‍රීඩා කාර්ය සාධනය සහ...

අර්ධ ශතක තුනක් වාර්තා වූ තරගයක ජය ග්‍රීන් කණ්ඩායමට

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: පිට පිටම දින දෙකක්...

තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග! 

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා ධවල...