ටයිෆූන් වයිෆා සුළි කුණාටුව වියට්නාමයට ඇතුළු වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ පස් දෙනෙකුට මාරු කැඳවමින් අධික වර්ෂාපතනය, ගංවතර හේතුවෙන් විශාල පිරිසක් අවතැන් කරන්නට සමත් වූ දරුණු නිවර්තන කුණාටුවක් ලෙස උතුරු වියට්නාමයේ වෙරළ තීරය දෙසට දැන් හමා එන ටයිෆූන් වයිෆා සුළි කුණාටුව වියට්නාමයට ඇතුළු වී ඇති බව වාර්තා වේ.

මෙතෙක් කිසිදු ජීවිත හානියක් හෝ හානියක් වාර්තා වී නොමැති අතර, ගංවතුර සහ නායයෑම් ඇති කළ හැකි 500mm (අඟල් 20) දක්වා වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව එරට කාලගුණ ඒජන්සිය අනතුරු අඟවා තිබේ.

එරට රජය මේ වන විට වියට්නාම සොල්දාදුවන් 35,000ක පිරිසක් හදිසි අවස්තාවන් වෙනුවෙන් සුදානම් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...

ඇමති නලින්දගෙන් සජබ නිරෝෂන්ට රු. බිලියනක එන්තරවාසියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...