Friday, August 19, 2022
spot_img
spot_img

Latest Posts

ගෝල්ෆේස් මෙහෙයුම : 9 දෙනෙකු අත්අඩංගුවට. දෙදෙනෙක් රෝහලට

ජනාධිපති කාර්යාලයේ පිවිසුම ඇතුළු ප්‍රදේශවලින් අරගලකරුවන් සහ ඔවුන් ඉදිකර තිබුණු අට්ටාල ඉවත් කිරීම සඳහා අද (22) අළුයම හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව මෙහෙයුමක් දියත් කර තිබිණි.

එහිදී පුද්ගලයින් 9 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එමෙන්ම සිද්ධියේදී තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල්ගත කිරීමට ද පියවර ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.