ගෝල්ෆේස් අරගලකරුවන්ට එල්ල කළ බියගුළු ප්‍රහාරය හෙළා දකිමින් සජිත්ගෙන් නිවේදනයක්

0
1022

අද (22) දිනයේදී ජනාධිපති කාර්යාලයෙන් ඉවත් වීමට එකඟ වී සිටි අරගලකරුවන් වෙත ආරක්ෂක අංශ යොදවා එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

මෙම බියගුළු ප්‍රහාරය, අර්බුදකාරී අවස්ථාවක නිශ්ඵල ලෙස අහංකාරකම පෙන්වීමක් සහ අහිංසක ජීවිත මත ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වය වැපිරීමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය අනතුරේ හෙළීමක් බවයි බවයි ඒ මහතා පවසන්නේ.

RN