දැවිතෙල් සහ පෙට්‍රල් තොග රැගත් නෞකා දෙකක් ඊයේ (21) දිනයේදී මෙරටට පැමිණ ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව තත්ව පරීක්ෂණයෙන් පසු එම තොග මුදාහැරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
RN
© 2025 Lankanewsweb.net. All Rights Reserved.