Thursday, August 11, 2022
spot_img
spot_img

Latest Posts

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම දහවල් 1ට

නව කැබිනට් මණ්ඩලය අද (22) දහවල් 01.00 ට දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඔවුන් දිවුරුම් දීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව සඳහන්.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.