කැටිපෙගේ “විනිවිද කළුවර දිදුලන හදවත” 31 වනදා එළිදකී

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මාධ්‍යවේදියෙකු, කවියෙකු සහ ලේඛකයකු මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයකු ද වන විමල් කැටිපෙආරච්චි විසින් රචිත “විනිවිද කළුවර දිදුලන හදවත” තීරු ලිපි සංග්‍රහය 2025 ජුලි 31 වනදා සවස 03.00 ට මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වීමට නියමිතව තිබේ.

එහිදී ප්‍රධාන දේශනය ප්‍රවීණ සන්නිවේදක චන්දන තිලකරත්න මහතා විසින් සිදුකෙරෙනු ඇත.

එම අවස්ථාවට සහභාගී වන මෙන් විමල් කැටිපෙආරච්චි සියලු දෙනාටම ආරාධනා කර සිටී ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 14 ක සිර දඬුවමක් නියම වූ පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානී ෆයිස් හමීඩ්..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු ඔත්තු...

Brown University අසල වෙඩි තැබීමක් : දෙදෙනකු මිය යයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ රෝඩ්...

Messi ගේ ඉන්දීය සංචාරය මෙසී වෙයි!

සටහන – පුලී දෙසැම්බර් 14, කොළඹ (LNW): කොල්කටාවේ සෝල්ට් ලේක්...