ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි !

Date:

වඳුරු උණ (Monkeypox) වසංගත රෝග ව්‍යාප්තිය ඉහළ යාමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ වනවිට මෙම රෝගය රටවල් 75කට ව්‍යාප්ත වී ඇති අතර රෝගීන් 16,000 කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇත්තේ.

මෙම වෛරස් රෝග වසංගත තත්වය මුල්වරට හඳුනාගන්නා ලද්දේ 2022 මැයි මාසයේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) පස්වරු...

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයාත් රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද...

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500කට විනය පියවර

සටහන - රුවන් නෙළුගොල්ල මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500ක...