ජනාධිපතිවරණ ගැසට්ටුව ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් !

0
412

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධිවිධාන අනුව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය හෙට (26) නිකුත් කරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.