තවත් අනුකමිටු වාර්තාවක් ජනපති වෙත!

රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ (LNW):

ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ඵලදායී අයුරින් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ලබා දීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ජනාධිපති කාර්යාලයේදී පිළිගැන්වූ අතර, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගේ සභාපතිත්වයෙන් යුත් එම අනුකමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ටිරාන් අලස් සහ නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරු කටයුතු කළ බව සඳහන් වේ.

මෙම වාර්තාව ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ඵලදායී අයුරින් යොදා ගැනීම සම්බන්ධයෙන් වන ප්‍රධාන නිර්දේශ, වැදගත්කම සහ කඩිනම් මැදිහත්වීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ප්‍රධාන නිර්දේශ 7කින් සමන්විතව සකස් කර ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...