කොළඹ (LNW): ගල්, ඩ්‍රිෆ්ට්වූඩ් සහ අනෙකුත් ස්වාභාවික ද්‍රව්‍ය භාවිතා කරමින්, ෆෝමන් එදිනෙදා භූ දර්ශන විශ්මයජනක කලා කෘති බවට පත් කරන්න උපන් හපනෙකි.
ඔහු වේල්සයේ ජීවත් වන කෙනෙකු වන අතර මිනිසුන්ට සහ සොබාදහමට එකට වැඩ කළ හැකි ආකාරය පෙන්වන තමන්ටම ආවේණික වු කලාවක් නිර්මාණය කරමින් සිටී.
ඔහුගේ සෑම නිර්මාණයකම ස්වභාවික ලෝකයේ අපූර්වත්වය ඉස්මතු කරන අලංකාර රටා සහ හැඩතල සමඟ සම්මිශ්‍රණයක් දැකිය හැකිය.
එවන් නිර්මාණ කිහිපයක් පහත දැක්වේ! එන්න නරඹා ස්වභාවදහමේ අපූර්වත්වය විඳින්න!


Lux Tenebris


Crescent

Dissicio Quadratum


Circumflexus


Fluidus

Acervus Circlus

Expletio Duo

Druid Spiral

Sinking Circle

Lumen

Nether Flower

Above Below

Shroom Sheet

Obnatus Luna
