QR කේත ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද සිට දිවයින පුරා

Date:

අද (25) සිට QR කේත ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම දීපව්‍යාප්තව ආරම්භ කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මෙම ක්‍රමය පසුගිය දින කිහිපය තුළ තෝරාගත් පිරවුම්හල් සංඛ්‍යාවකදී නියමු ව්‍යාපෘතියක් වශයෙන් අත්හදා බැලුණු අතර එය සාර්ථකව ක්‍රියාත්මක වුණු බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...