ගෝඨාභයට සිංගප්පූරුවෙන් තවත් සති දෙකක් …

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් සති දෙකක කාලයක් සිංගප්පූරුවේ රැඳී සිටීමට එරට බලධාරීන් අවසර ලබාදී තිබේ.

ඒ අනුව ඒ මහතාට අගෝස්තු 11 වනදා දක්වා එරට රැඳී සිටීමට අවසර හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

සෞදි ගුවන් සේවයට අයත් යානයකින් මාලදිවයිනේ සිට ඒ මහතා සිංගප්පූරුවට පැමිණියේ පසුගිය ජුලි 14 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...