*
Friday, April 19, 2024
spot_img

Latest Posts

වජිර අබේවර්ධන දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා අද (27) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා වජිර අබේවර්ධන මහතාව එම පක්ෂය විසින් නම් කර තිබුණු අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද මීට දින කිහිපයකට පෙර මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබිණි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan