කොළඹ LNW:වරෙන්තුවක් තිබෙන බව පවසමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේහිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මීට සුළු මොහොතකට පෙර කුරුදුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, බොරැල්ල කනත්ත අසලදීය.
මේ වන විට ඔහුව කුරුදුවත්ත පොලීසියේ රඳවා ගෙන සිටින බව සඳහන්.
ASK
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2023/07/LNW-Newsroom-ad-at-the-bottom-Sin-67-1024x137.png)