සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාව ගැන රනිල් සමග සාකච්ඡා කරනවා – මෛත්‍රී

Date:

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට නියමිත බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ අනුව එම සාකච්ඡාව අද (28) දහවල් 12.00ට මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වෙනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ අද පෙරවරුවේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝලීය ධීවර ක්ෂේත්‍රයේ තිරසරභාවය වෙනුවෙන් DFAR වෙතින් දැඩි තීන්දුවකට එයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ගෝලීය වශයෙන් පිළිගත් ධීවර ක්ෂේත්‍රයේ තිරසාරභාවය...

ටැන්සානියාවේ  Natron  විලේ ඇති අත්භූත රහස්….

රෂිකා හෙන්නායක ජනවාරි 14 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටැන්සානියාවේ පිහිටි...

කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට !

කොළඹ මහ නගරසභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට...