හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාතාල නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා තමන්ට මරණ තර්ජන කළ බවට අසත්‍ය පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අගෝස්තු 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, රාගම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ඔහුව මහර මහෙස්‍ර්තාත්වරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ය.

ඉහත සිද්ධියට අදාළව විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව CIDය විසින් ඊයේ (28) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබිණි. වකුගඩු රෝගී තත්වයක් හේතුවෙන් රාගම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඔහුට පොලිස් ආරක්ෂාව යටතේ එම රෝහලෙහි ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව ලබාදී තිබිණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...