*
Friday, March 29, 2024
spot_img

Latest Posts

අකලංක ජාතික වාර්තාවක් තැබුවත් අවසාන පූර්ව වටය අහිමි වෙයි

බර්මින්ග්හැම් හී පැවත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා පිහිණුම් ක්‍රීඩක අකලංක පීරිස් මීටර් 50 පිරිමි සමනල ආර තරගය තත්පර 22.89 න් නිම කර නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වුව ද,ඔහුට එම ඉසව්වේ අවසාන තරගය අහිමි විය.

මීටර් 50 සමනල ආර පිරිමි තරගයේ සිව්වන මූලික තරගයට සහභාගි වූ අකලංක,බහමාස් රාජ්‍යයේ ලමර් ටේලර් (තත්පර 24.21) ට පමණක් දෙවැනි වෙමින් ඉසව්ව නිම කළේය.ලමර් ද සමස්ථ ප්‍රතිඵල සටහනේ 18 වන තැන සිටිය අතර ඔහුට ද අවසාන පූර්ව වටයට සහභාගි වන හොඳම කාලයන් 16 අතරට ඒමට නොහැකි විය.නමුත් 16 දෙනා අතරින් දෙදෙනෙක් සහභාගි නොවන විටක ලමර්ට අවස්ථාවක් ලැබෙන්නට ඉඩ ඇත.අකලංකට සමස්ත ප්‍රතිඵලය අනුව හිමිව තිබුණේ 22 වන තැනය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan