පොලිසියෙන් පහරදී අත් අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර රෝහල්ගත කෙරේ !

Date:

ඊයේ (28) දිනයේ කොළඹදී පැවති විරෝධතාවක් අතරතුර පොලිසිය විසින් පහරදී අත් අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අද (29) උදෑසන මාංචු සහිතව රැගෙන ගොස් අධිකරණ වෛද්‍ය නිලධාරියකු හමුවට ඉදිරිපත් කර තිබිණි.

ඒ, අත් අඩංගුවට ගැනීමෙන් පැය 17කට පසුව ය.

එහිදී ලැබුණු වෛද්‍ය නිර්දේශ අනුව ඔහුව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපා සංගමය විසින් රානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස අසාදුලේඛන ගත කරයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

කැස්බෑව ආසනය පිං පොංට දුන්නේ නෑ – පොහොට්ටු සංවිධායක කියයි

රංගන ශිල්පි රජිත හිරාන් (පිං පොං) ශ්‍රී ලංකා පොදුජන...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 30) දිනයේදී නැගෙනහිර සහ...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ...