පළමු රතු එළිය විමල්ගෙන්!

0
3364

රෂිකා හෙන්නායක ජූලි 30, කොළඹ (LNW):

අද (30) දින, පාලකයා විසින් ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලසුම පරාජය කිරීම සඳහා මැදිහත් වන ඉල්ලීමක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ත්‍රෛනිකායික මහනාහිමිවරු වෙත ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් වෙත පිළිගන්වනු ලැබූ බව සඳහන් වේ.

එම ලිපිය පහතින් දක්වා ඇත.