හැංගිලා සිටි රෝහිතගේ දියණිය පොලීසියට බාරවෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන අද (ජුලි 30) උදෑසන නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාරවී තිබේ.

ඒ, ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී ජීප් රථයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජුලි 19 වනදා පෙරවරුවේ සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතාව අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඔහු එම ජීප් රථය මිලදී ගෙන තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් බවට ලද තොරතුරු අනුව ඇයව අත් අඩංගුවට ගැනීමට පොලීසිය ඇගේ නිවසට ගියත් ඇය නිවසේ නොසිටි බව පොලීසිය පැවසූ අතර මේ දක්වාම ඇයව සොයාගැනීමට හැකියාවක් පොලීසියට ලැබී නොතිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...