සටහන – පුලී
ජූලි 30, කොළඹ (LNW): 2019 සෝනි ලෝක ඡායාරූප සම්මාන උළෙලේදී ස්ලෝවැකියානු ජාතික සම්මානලාභී ඡායාරූප ශිල්පියෙකු වන Radoslav Cernicky හට ඔහුටම ආවේණික වූ උප්පත්තියෙන් ලැබුණු දායාදයක් ලෙස සොබාදහම පවතින ආකාරයටම නොව එය දැනෙන ආකාරයට ග්‍රහණය කර ගත හැකි ඇහැක් තිබීම විශේෂත්වයකි.
ඔහුගේ භූ දර්ශන ඡායාරූපකරණය තාක්ෂණික ප්‍රවීණත්වය ඉක්මවා යන අතර එය දෘශ්‍ය කාව්‍යයක් බඳු ය. අතේ තිබෙන කැමරාව සහ පෘථිවියේ සුන්දරත්වය කෙරෙහි ඔහුට ඇත්තේ ආත්මීය බැඳීමකි.
එහි ප්‍රතිඵලය වූයේ? කඳු බෑවුම්, හුදකලා ගස් සහ අද්භූත ආලෝකයෙන් පිරුණු ලෝකයකට නරඹන්නන් රැගෙන යන සිත් ඇදගන්නාසුළු භූ දර්ශන ඡායාරූප එකතුවකි.
ඇදහිය නොහැකි වර්ණ හා රටා, ඇසක් සමඟ ඒකාබද්ධව, සංයුතිය සහ රාමුව සඳහා පවතින ඔහුගේ දක්ෂතාවය කියා නිමකළ නොහැකි ය.
ඉඳින් අපි බලමු! ඔහුගේ ඇහෙන් ලෝකය!
1

#2

#3

Rolling Hills of Moravské Toskánsko: A Painter’s Dream in Reality
#4

#5

#6

Banská Štiavnica: A Fusion of History and Wilderness
#7

#8

#9

Rosniarky’s Dreamlike Forest Patterns
#10

#11

#12

Little Carpathians: Where Earth Meets the Sky
#13

#14

#15

Trees as Sculptures: Emblems of Solitude and Strength
#16

#17

#18

The Magic of Light and Shadow
#19

#20

#21

Patterns of the Earth: Nature’s Geometry Revealed
#22

#23

#24

Nature as Meditation: Photography with Purpose
#25

#26

#27

Conclusion: The Untamed Spirit Lives in Every Frame
#28

#29

#30
