අපේ පාරේම ලංකාවටත් යන්න පුළුවන්!

කොළඹ LNW:කැනඩාවේ ද ජනසංහාරයක් සිදු වූ නමුත් මේ වන විට කැනඩාව එහි මුල් උරුමකරුවන් සමග සංහිදියාවක් ඇති කර ගැනීමට උත්සාහ කරමින් බව මෙරට කැනේඩියානු මහකොමසාරිස්, එරික් වොල්ෂ් මහතා පවසයි.

ශ්‍රී ලංකාවට ද එවැනි තත්ත්වයක් උදාකර ගැනීමේ හැකියාව පවතින බවයි ඔහු අවධාරණය කරන්නේ.

කැනඩාව ද්වීභාෂා ජාතියක් ලෙස, දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද පෙනී සිටින බව පවසන කැනේඩියානු මහකොමසාරිස්වරයා ලංකාවටද එවැනි ජාතියක් බවට පත්විය හැකි බව ඔහු පෙන්වාදෙයි.

වසර සිය ගණනක් පුරා කැනේඩියානුවන්, එහි මුල් පදිංචිකරුවන්ට එරෙහිව අපකීර්තිමත් ජන සංහාරයක් දියත් කර තිබුණු අතර මේ වන විට ඔවුන් කැනඩාවේ මුල් පදිංචිකරුවන් සමග සංහිදියාවක් ඇති කර ගැනීමට උත්සාහ කරමින් සිටින බවත් එය දුෂ්කර සහ දීර්ඝකාලීන ක්‍රියාවලියක් විය හැකි බවත් කැනේඩියානු මහකොමසාරිස්වරයා සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරමක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්වයක්

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස...

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...