*
Friday, May 10, 2024
spot_img

Latest Posts

වෛද්‍යවරුන් රට හැරයන්නේ ඇයි?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ජනාධිපතිවරයා විසින් වෛද්‍යවරුන් සඳහා ඉදිරි අයවැයේ දී සැලකිය යුතු වැටුප් වර්ධකයක් ලබාදීමට  එකඟතාව පළ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි .

කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව කියා සිටියේ වැටුප් ගැටලුව හේතුවෙන් බොහෝ වෛද්‍යවරුන් මෙරටින් යමින් සිටින බවයි.

“භාහිර රෝගී අංශයේ රෝගියෙක් බලනවා ට වෛද්‍යවරයෙකුට ගෙවීම් කරන්නේ, රුපියල් 28යි. සායනයක රෝගියෙක් බලනවා ට රුපියල් 36ක් වගේ. සීමාවාසික වෛද්‍යවරු ඊටත් වඩා අසාධාරණයට ලක්වෙනවා. මේ සියල්ලම බලපාලා තියෙනවා වෛද්‍යවරු මේ විදියට දැඩි කලකිරීමකට පත්වෙලා තමන්ට වෙන අසාධාරණයට පිළිබඳව රට හැරයාමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. ඒක නිවැරදි කරන්න ජනාධිපතිතුමා එකඟතාවය පළ කරා සියල්ල

ඉදිරි අයවැයේ වෛද්‍යවරුන්ට යුතු වැටුප් වර්ධකයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපතිවරයා විසින් වෛද්‍යවරුන් සඳහා ඉදිරි අයවැයේ දී සැලකිය යුතු වැටුප් වර්ධකයක් ලබාදීමට එකඟතාව පළ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි .

කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව කියා සිටියේ වැටුප් ගැටලුව හේතුවෙන් බොහෝ වෛද්‍යවරුන් මෙරටින් යමින් සිටින බවයි.

“භාහිර රෝගී අංශයේ රෝගියෙක් බලනවා ට වෛද්‍යවරයෙකුට ගෙවීම් කරන්නේ, රුපියල් 28යි. සායනයක රෝගියෙක් බලනවා ට රුපියල් 36ක් වගේ. සීමාවාසික වෛද්‍යවරු ඊටත් වඩා අසාධාරණයට ලක්වෙනවා. මේ සියල්ලම බලපාලා තියෙනවා වෛද්‍යවරු මේ විදියට දැඩි කලකිරීමකට පත්වෙලා තමන්ට වෙන අසාධාරණයට පිළිබඳව රට හැරයාමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. ඒක නිවැරදි කරන්න ජනාධිපතිතුමා එකඟතාවය පළ කරා සියල්ල සමාලෝචනය කරලා මුදල් අමාත්‍යාංශය එක්ක කතා කරලා, ඉදිරි අයවැය හරහා පළවෙනි ආරම්භක පියවර තියෙන්න මේ සම්බන්ධයෙන් වෙන. ඒක විශේෂ දෙයක් බවට පත්වෙයි කියලා අපි විශේෂයෙන්ම. මේ යෝජනා පාදක කරගෙන වැටුප් ක්‍රමවේදයක් වෛද්‍යවරු සඳහා නිර්මාණය කිරීම අත්‍යවශ්‍යයයි කියන කාරණය.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan