2025 වසර තුළ රු.මි.1549 ක නීතිවිරෝධී දේපොළ රජයට පවරාගෙන…

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW :

“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ශ්‍රී ලංකා පොලීසියේ දායකත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු දැනුම් දීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අද (31) පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි, එෆ්.යූ. වුට්ලර් මහතාගේ සහභාගිත්වයෙන් “රටම එකට” ජාතික මෙහෙයුම – ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකළ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නීතිවිරෝධී දේපොළ තහනම් කිරීමේ ක්‍රියාවලියේ යාවත්කාලීන තොරතුරු මෙහිදී ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව, 2025 වසර තුළ රු.මි.1549 ක වටිනාකමින් යුතු නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමේ නීතිමය කටයුතු ක්‍රියාත්මක කර ඇති බව අනාවරණය විය. එමෙන්ම, 2026 වසරේ මේ වන තෙක් මාස කීපයක කාලය තුළ රු.මි.772 ක් වටිනා නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමට අවශ්‍ය නීති කටයුතු ආරම්භ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...