නව හමුදාපති පත් කෙරේ!

කොළඹ LNW:මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න නව හමුදාපතිවරයා ලෙස පත් කර තිබේ.

මෙම පත්කිරීමත් සමඟ ඔහු ලුතිනන් ජෙනරාල් ධුරය දක්වා උසස් කෙරෙනු ඇත.

පාඨමාලා අංක 34 යටතේ යුද හමුදාවට බැඳී ඇති ඔහු මෙම පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු ඇති ඇත.

ඔහු මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රවී කරුණානායකගෙන් ශ්‍රී ලංකා HSBC කේන්ද්‍රය රැකගැනීමේ ජාතික ආයාචනයක්!

ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වසා...

Tatjana Smith නෙදර්ලන්තයට එක්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW: ජයග්‍රහණයේ අග්‍රප්‍රාප්තියෙහි සිටි...