පුටින් – සෙලෙස්කි යුද්ධ සංග්‍රාමයේ අලුත්ම උණුසුම!

Date:

යුක්රේන ජනපති Volodymyr Zelensky මොස්කව් අගනුවරට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු , රුසියාවට යුද්ධය යළි පැමිණෙන බවට අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවට පහර දීම දෙරට අතර යුද්ධයේ “නොවැළැක්විය හැකි, ස්වාභාවික සහ සාධාරණ ක්‍රියාවලියක්” බව ජනපති සෙලෙස්කි ප්‍රකාශ කරයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ යුක්රේන ඩ්‍රෝන යානා තුනක් ඉරිදා කඩා වැටී ඇති අතර දෙකක් කාර්යාලවලට ද කඩා වැටී ඇති බවයි. Vnukovo ගුවන් තොටුපළ ද තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඉකුත් ඉරිදා අලුයම කියා සිටියේ, Kyiv ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව යුක්රේන ඩ්‍රෝන යානා තුනක් මොස්කව් නගරයට ඉහළින් බිම හෙලූ බවත්, එකක් වෙඩි තබා බිම හෙලූ බවත්,දෙකක් ගොඩනැගිලි සංකීර්ණයකට කඩා වැටී ඇති බවත් ය.

මොස්කව් වෙත රාත්‍රී කාලයේ එල්ල කළ යුක්‍රේන ඩ්‍රෝන් ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු සෙලෙන්ස්කි පැවසුවේ, “විශේෂ හමුදා මෙහෙයුමේ’ 522 වැනි දිනය අද” බව යි.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...