(VIDEO):පක්ෂේ තීන්දුවත් එක්ක ඉතුරු වෙන්නේද එක්කෙනාද එයත් එක්ක මේ සටන ගෙනියනවා – නාමල්

Date:

කොළඹ LNW:ප්‍රතිපත්තිමය වශයෙන් පක්ෂය ගත් තීන්දුව සමඟ ඉතුරු වන්නේ එක පුද්ගලයාද ඒ පුද්ගලයා සමඟ මේ සටන කරගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එදා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් කිරීමට තීරණය කළ අවස්ථාවේ අද එතුමාගේ ඉදිරි පෙළින් අසුන්ගෙන සිටින පොහොට්ටුවේ බොහොමයක් දෙනා ඒ තීන්දුවට එරෙහිව තමන්ටද බැන වැදුණ අතර මේ මොහොතේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය ලෙස තීන්දුවක් ගෙන තිබෙන මොහොතක යළිත් වරක් තමන්ටම දොස් නගන්නේ රනිල් වික්‍රමසිංහ නොමැතිව ගමනක් යාමට සූදානම් වෙන බව පවසමින් යැයි රාජපක්ෂ මහතා සඳහන් කරයි.

කුමන චෝදනා නැගුවද පුද්ගල සාධක මත දේශපාලන තීන්දු නොගන්නා අතර ඇතැමුන්ට ඉවත් වීමට අවශ්‍ය වූ විට නොයෙක් දේවල් ප්‍රකාශ කළ හැකි බවයි හෙතෙම ප්‍රකාශ කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...