*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

රැට්ටා CCD අත්අඩංගුවට !

ජනප්‍රිය යූටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු සහ ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අද (01) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී තිබුණු අතර එහි පැමිණි ඔහුගෙන් පැය ගණනක දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan