අවුරුදු 19 න් පහළ ජාතික තරගාවලියේ පලදාව ඔස්ට්‍රේලියාවට එරෙහිව…?

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW:


ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව මෑතක දී නිමා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙය වූ අවුරුදු 19 න් පහළ තරගාවලියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට අවස්ථාව හිමි වෙනු ඇතැයි විශ්වාසය තැබිය හැකිය.අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම මේ වන විට එම වයස් සීමාව ඉක්මවා ඇති නිසා මෙවර තරගාවලියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනයට පිවිසෙනු ඇත.


ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවත්වෙන සියළු තරග සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය.විස්සයි විස්ස තරග 5 ක් සහ එක් එක්දින තරගයක් මෙම තරග සංචාරයට ඇතුළත්ව ඇත.මේ සමඟ දැක්වෙන්නේ එම තරගාවලියට අදාළ කාල සටහනයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...