කමිටු වාර්තාව අනුව නිමල් සිරිපාල අල්ලස් චෝදනාවෙන් නිදහස් !

Date:

කටුනායක ගුවන් තොටුපලේ ඉදිකිරීම් ව්‍යාපෘතියක නියුතු ජපාන සමාගමකින් අල්ලස් ඉල්ලූ බවට එල්ල වී තිබුණු චෝදනාවෙන් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාව නිදහස් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබුණු අතර එහි වාර්තාවෙන් ඒ මහතාව නිදහස් කර ඇත.

මෙම කමිටු වාර්තා පසුගියදා ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබුණු අතර ඒ පිළිබඳව ඊයේ (01) පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...