Friday, March 31, 2023
spot_img

Latest Posts

ගුවන් තොටුපලේදීම ඩොලර්වලින් ගෙවන අයට පෝලිම් නැතිව ඉන්ධන ගන්න ක්‍රමයක්

ගුවන් තොටුපොලේදී ඇමරිකානු ඩොලර් වලින් ගෙවීම් කටයුතු සිදුකරන සංචාරකයින්ට, විදේශගත ශ්‍රමිකයින්ට සහ ද්විත්ව පුරවැසියන්ට ඉන්ධන බලපත්‍රයක් ලබාදීම සදහා කටයුතු කිරීමට බලශක්ති අමාත්‍යවරයා එකඟ වී තිබේ.

විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් කැබිනට් මණ්ඩලයේදී කරන ලද යෝජනාවකට මෙසේ බලශක්ති අමාත්‍යවරයා එකඟ වී ඇත.

එමෙන්ම විදෙස්ගත ලාංකිකයින්ගේ ප්‍රේෂණ නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට ගෙන්වා ගැනීම දිරිමත් කිරීම සඳහා මනූෂ නානායක්කාර අමාත්‍යවරයා ඉදිරිපත් කළ තවත් යෝජනා දෙකක් සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි ඒ මහතා පවසන්නේ.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.