රජයේ කාර්යාලවල සිකුරාදා නිවාඩුව අවලංගු කෙරේ

Date:

පැවති ඉන්ධන හිඟය මත රජයේ කාර්යාල සිකුරාදා දිනයන්හි වසා තැබීම සඳහා පසුගිය ජුනි මාසයේදී නිකුත් කරන ලද චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තීරණය කර තිබේ.

ඊයේ (01) පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මේ සතියේ සිට යළිත් සිකුරාදා දිනයන්හි රජයේ කාර්යාල විවෘතව පවතී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...