පිහාටු මල් කැකුළු 1500 ක් ගාල්ලට

Date:

සටහන: නිෂ්මං රණසිංහ

ගාල්ල දඩල්ල ගෘහස්ත ක්‍රීඩාගාරය ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් ක්‍රීඩාවේ නියැලි අවුරුදු 15 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500 ට වැඩි පිරිසකගෙන් පිරී යන්නට වූයේ අගෝස්තු 1 වන දා ය.මේ පිරීමේ උද්යෝගය නිමාවට පත්වන්නේ එම වයස් කාණ්ඩායේ දක්ෂ බැඩිමින්ටන් කණ්ඩායම් සහ විවිධ හැකියාවන්වලට පිරිනැමෙන ජයග්‍රාහී කුසලාන ඔවුන් අතට පත්වීමෙන් ඉනික්බිතිවය. එදින උදා වන්නේ අගෝස්තු 8 වන දා ටය.

දින හයක් පුරා 1500 ට වැඩි පිරිසක් සහභාගි වන මෙම තරගාවලිය නියෝජනය කරන්නට පාසල් 149 ක් පැමිණ සිටියි.පාසල් බැඩ්මින්ටන් සංගමය මෙම තරගාවලිය සංවිධානය කරන අතර තරග සංවිධාන කටයුතුවල සියලු බර රිච්මන්ඩ් විද්‍යාලීය ආදි සිසු සංගමය විසින් දරනු ලබයි.ජාතික මට්ටම සඳහා දක්ෂයන් හඳුනා ගැනීමට මඟ කියන මෙම තරගාවලිය ද ජාතික බාඩ්ම්න්ටන් සංගමයේ පූර්ණ අධික්ෂණය සහ ආදරය යටතේ ක්‍රියාවට නැංවේනනේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...