අනාගතය ඇත්තේ ඩිජිටල් තාක්ෂණය තුළයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

අනාගත ලෝකය තුළ රට ගොඩනැඟීම උදෙසා ඩිජිටල් විප්ලවය අවශ්‍යයෙන් ම වැදගත් බවත් විවිධ ක්ෂේත්‍ර තුළ ඩිජිටල්කරණය හරහා ශක්තිමත් රටක් ගොඩනැගීම කළයුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

E-Government වැඩසටහන පිළිබඳව වූ මාර්ග සිතියම සාකච්ඡාවට බඳුන් කරමින් පෙරේදා (01) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

ඩිජිටල් තාක්ෂණය පිලිබදව වූ වචනය දේශපාලන තේමා පාඨ සහ හුදු වදන් ලෙස පමණක් බොහෝ දේශපාලනඥයින් භාවිතා කළද ප්‍රායෝගික ලෙස එය භාවිතයට නොගන්නා බව පැවසූ විපක්ෂ නායකවරයා, විශේෂයෙන්ම දූෂණය වංචාව පිටු දැකීම උදෙසා ඩිජිටල්කරණය මහඟු පිටුබලයක් බවත් පෙන්වා දුන්නේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...