Tuesday, August 16, 2022
spot_img
spot_img

Latest Posts

සමන් රත්නප්‍රියටත් ජනපති රනිල්ගෙන් ඉහළ තනතුරක්

සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයකු වන සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

සමන් රත්නප්‍රිය මහතා මීට වසර කිහිපයකට පෙර කෙටි කලකට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද පත්ව සිටියේය.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.