රැට්ටා ඇප මත නිදහස් …

Date:

ජනප්‍රිය යූටියුබ් ක්‍රියාකාරිකයකු සහ ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වූ රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (02) නියම කළේය.

ඔහුව පෙරේදා (01) දිනයේදී අත් අඩංගුවට ගෙන තිබුණේ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසිනි.

ඒ, පසුගිය මැයි 21 වනදා කොළඹ බැංකු මාවත ප්‍රදේශයේ පැවති විරෝධතාවකදී අධිකරණ නියෝගයක් උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංගලදේශයෙන් ආ ආධාර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : අද දින(03) පස්වරුවේ...

දවස් දෙකයි – බදුල්ලේ විනාශ වූ මාර්ග 165න් 111ක් අලුත්වැඩියා කර අවසන්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ ආපදා හේතුවෙන්...

මේ අයවැය එපා. අලුත් එකක් ගෙන්න – සජිත් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපතට පත් ජනතාවට සහන දීම සඳහා පවතින...

රජයේ වාහන 40ක් අවභාවිතා කරලා – වීරවංශට වරෙන්තු!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු...