තමන්ට භාරගැනීමට සිදුවුණේ බිඳවැටුණු රටක් බවත් තමන් රට වෙනුවෙන් එම අසීරු අභියෝගය භාරගත් බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ඒ අනුව මෙම අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකතුවන ලෙස පාර්ලිමේන්තුවේ සියලුම නියෝජිතයින්ට ආරාධනා කරන බවයි ඒ මහතා සඳහන් කළේ.
RN