සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): හෙට (04) දිනයේ ගෑස් මිලෙහි වෙනසක් වන බව ලිට්රො ගෑස් සමාගම දැනුනා දෙයි . ඒ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් දේශීය ගෑස් මිලද සංශෝධනය කරනා බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසන්නේ .
එසේම ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, සංශෝධනය වන ගෑස් මිල ගණන් හෙට (04) දිනයේ ප්රකාශයට පත් කිරීමට නියමිත බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??